Advertisement

අධිකරණය මගින් දින දෙකක් ඇප දෙන ලෙස අද (22) රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.

ඔහු සඳහන් කළේ එවිට සියලු හඬ පට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවයි.

එමෙන්ම ලක්ෂ ගණනක හඬ පට ඇති බැවින් එම හඬපට බැකප් කිරීම සඳහා පොලිසියට සිංගප්පුරුවට යාමට සිදුව ඇති බව ද ඔහු සඳහන් කළා.

කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements