Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත රජයේ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ හැසිරීම් ක්‍රමය වෙනස් කර තිබෙනවා.

ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරමින් විනයවත්ව හැසිරිය යුතු බවයි.

පසුගිය දා පාර්ලිමේන්තුව අමතමින්ද ජනාධිපතිවරයා සඳහන් කළේ තමන්ගේ පියා සිටි කාලයේ පාර්ලිමේන්තු ගරුත්වය ආරක්ෂාව තිබූ බවයි.

පසුගිය කාලයේ ඇතැම් මන්ත්‍රීවරු හැසිරුණු ආකාරය තමන් පිටත සිට බලා සිටි බවද ඔහු සඳහන් කර තිබුණා.

ඊයේ (21) දින යේදී රන්ජන් රාමනායක මහතාට බාධා කිරීම් නොකළේ එනිසා බවයි අනුරාධ ජයරත්න මහතා අද (22) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements