Advertisement

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැර තිබේ.

අද පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු මෙසේ ඇප මත මුදා හැර ඇත.

නීතිවිරෝධී ලෙස ගිනි අවියක් සහ ජීව උණ්ඩ ලබා ලඟ තබාගැනීම යන චෝදනාව මත ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මන්තී‍්‍රවරයාට විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements