ඇමති විමලවීර සහ ඇමති දිනේෂ්ගේ ආධාරකරුවන් අතර ගැටුමක් - ඝාතනයට සුදානමින්ලු [VIDEO]
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
News
,
Politics
,
side-gossip
,
video
අම්පාර මහඔය ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා.
ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් සංවිධායකයෙකු විසින් සංවිධානය කරන ලද ජන හමුවකට විමලවිර දිසානායක රාජ්‍ය ඇමතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් පැමිණීමත් සමග මෙම ගැටුම්කාරී තත්වය ඇතිවී තිබුණා.
මහජන එක්සත් පෙරමුණේ සංවිධායකයන් විසින් චෝදනා කරන්නේ විමලවිර දිසානායක ඇමතිවරයා සහ ආධාරකරුවන් ගිනි අවිද රැගෙන පුද්ගලයන් ඝාතනය කිරීමට සූදානම්ව සිටින බවයි.

