මෙම සියලූම සිසුන් දියතලාව හමුදා කඳවුර වෙත යොමු කිරීමට නියමිතයි.
එම කඳවුරේ ඇති කාමර වෙත සිසුන් පළමුවෙන්ම යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා ඇත්තේ.
විශේෂයෙන් වුහාන් ප්‍රාන්තයේ සිට පැමිණි සිසුන් සති දෙකක් යන තුරු දියතලාව හමුදා කඳවුරේ රඳවා තබා ගැනීමට කටයුතු කර ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.

