Advertisement


UPDATES -

WTCහි පුද්ගලයාට කොරෝනා ආසාධනය වී නෑ - බිම ඇද වැටී ඇත්තේ තෙහෙට්ටුව හේතුවෙන්


----------------------------------------------------------------------
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි ආයතනයක සේවකයකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක මතුව තිබෙනවා.

මෙසේ රෝගය ආසාදිතයෙක් යැයි සැක මතුව ඇත්තේ ප්‍රසිද්ධ දුරකථන වෙළද ආයතනයක සේවකයෙක්.

හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔහු රැගෙන ගොස් තිබුණා.
ඔහු රැගෙන ගිය අයුරු ඇතුලත් වීඩියෝව පහතින්.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements