හපුතලේ, තම්බපිල්ලෙයි ප්‍රදේශයේදී අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහවුරු කර තිබේ.
අනතුරට පත් හෙලිකොප්ටර් යානාවේ යානාවෙ ගුවන් හමුදා නිලධාරීන් සිවු දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියල්ලන්ම මියගොස් අති බවද ගුවන් හමුදාව තහවුරු කරයි. . එම අනතුරට පත් හෙලිකොප්ටර් යානාවේ ඡායාරූප සහ වීඩියෝ පහතින්.















