Featured News

Video Gossip

Advertisement

පසුගිය රජය සමයේ තමා මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී රුපියල් ලක්ෂ 420 ක් වටිනා මර්සිඩීස් බෙන්ස් රථයක් ලබාගත් බවට ප්‍රචාරය වූ පුවත සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ඉල්ලමින් මගී ප්‍රවාහන කළමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර විසින් ඊයේ (10 වැනිදා) පොලිස්පතිවරයාට සහ අපරාධ විමර්ශන අධ්‍යක්ෂවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

ඉකුත් වසර 10 කට ආසන්න කාලය තුළ ඇමැති ධුර ගණනාවක් දැරුවද තමන් කිසිදු අලුත් වාහනයක් නිල වාහනය ලෙස භාවිත නොකළ බවද හෙතෙම සඳහන් කරනවා.

චෝදනා කරන පරිදි එවැනි වාහනයක් ගැනීමට කටයුතු කර ඇත්නම් එය කළේ කුමන වසරකද එම වාහනය භාර දී ඇත්තේ කාටද යන්න පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඇමැතිවරයා එම ලිපිය මගින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements