Advertisement

ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ අතර ගැටුමක් ඇති කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් උත්සහයක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවට මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවැන්න යන අමාත්‍යවරු යවා ඇත්තේ ඒ අනුව බවයි සඳහන් වන්නේ.

ඔවුන් දෙදෙනා ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුර ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට කැමති බවත් එය ලබාගන්නා ලෙසත් යෝජනා කර තිබෙනවා.

එයද අසාර්ථක වීම නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සහෝදරයා වූ ඩඩ්ලි ලවා ගෝඨාභයට ළංවීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සියල්ල අසාර්ථක වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට කතා කර මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධානයට එක්වී ඇති බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements