Advertisement

තමන් රජයේ දේපළ කිසි දෙයක් භාවිත කරන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන්ගේ පුද්ගලික වත්කම් ප්‍රසිද්ධියට පත් කරන්නැයි පවසන්නේ ඇයි දැයි තමන්ට නොතේරෙන බව ද ඔහු පවසයි.

තම ට්විටර් ගිණුමෙන් පුද්ගලයෙකුට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා ඇත.

විධිමත් අධ්‍යාපනයක් ලබා රැකියාවක් කරන ලෙසද ඔහුගෙන් ඉල්ලා සිටිමින් රෝහිත රාජපක්‍ෂ මහතා සදහන් කරන්නේ වෙනත් පුද්ගලයන්ට ඉරිසියා නොකර බිරිඳක් සමඟ දරුවන් හදන ලෙසයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements