Advertisement

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යාංශයේ ගාල්කොට ඇතැයි වාර්තා වනවා.
ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරික මුදල් ගෙවිය යුතු බවත් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වත්මන් සභාපතිවරයා මෙහිදී පවසා සිටියේ ජගුවර් වැනි ඉතා මිල අධික වාහනයක් තමාට පාවිච්චි කළ නොහැකි බවයි.

එය විදේශ අමාත්‍යාංශයට​ හෝ මහා භාණ්ඩාගාරයට ලබාදී ඒ වෙනුවෙන් වෙනත් රථ එකක් හෝ දෙකක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements