Advertisement

ටීනා ශානෙල් ලංකාවේ ඉන්න දක්ෂ මොස්තර් නිරූපිකාවක් ජනප්‍රිය චරිතයක් වන ඇගේ අප ඊයේ දිනයේද ඇගේ ඡායාඊෑප රැගත් වීඩියෝවක් ඉදිරිපත් කරනු ලැබුවා. සරාගී තාරකාවියක් විදිහට බොහෝ දෙනෙකුගේ හිත් හොරාගත්ත Teena Shanell මේ පහුගිය දවසක හරි අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුනා.
වෙනදා දකිනවට වඩා තරමක වෙනස් තේමාවක් ගත්ත මේ පින්තූර එකතුවට ගොඩක් අයගෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. ෆොටෝස් ටික ෆේස්බුක් දාන අතරේ හරි අපූරු සටහනක් තියන්නත් ටීනා අමතක කරලා තිබුනේ නෑ. ඇය කියලා තිබුනේ මෙහෙම කතාවක්. 

කර්කෂ අව්වත් සමගම මුළු උඩවලවම වේලි ඉරි තැලී ගොස් ය ...හිරු රශ්මිය දරා ගත නොහැකි වූ කල තුරු මුදුන් වියලී අඩපන වී ..පරිසරයට නෝක්කාඩුවක් කියන්නාක් බදු ය ...පරිසරයත් සමග එකතුව සම්ප්‍රදායික රූප කලාවෙන් බැහැරව තනි වූ යුවතියකගේ හැගීම් ඔප්නංවන මෙම පින්තූර එකතුවේ පලවෙනි වෙළුම මෙසේ ඉදිරිපත් කරමි ..

.ඇයව හැඩ වැඩ කර දුන්නේ M Lanka Fernando ය ..ඇයගේ ඇදුම් පැළදුම් සැකසූවේ AWANTHA ය ..වෙනදා මෙන්ම සීරුවට පින්තූර කපා කොටා එකලාසයක් කලේ Lasitha Nalisha ය ....ගිනි අව්වේ වේලෙමින් කර්තව්‍යය සදහා සහයෝගය දුන්නේ අශාන් ...පවියා ...මිණිපුර අයියා ඇතුළු පිරිසය ....ඔබ සැමට සැමදා මා සදා තුති පුදමින් නිරුපද්‍රිතව පාඩුවේ මාගේ ගමන මම යන්නෙමි ...ජය වේවා ....

බලන්නකෝ ලස්සනයිද කියලා.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements