Advertisement

ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා (30)ගත් තීරණවලට තම පාර්ශ්වය එකඟ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළා.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ ලේකම්වරයා නම් කිරීම, එම සන්ධානයේ පක්ෂ නායකයින් එක්ව තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements