Featured News

Video Gossip

Advertisement

රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටුවක් හා තවත් ව්‍යාජ මුදල් නෝට්ටු කීපයක් සමඟ මොනරාගලදී අත්අඩංගුවට පත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව එම මුදල් මුද්‍රණය කළ බව කියන හිටපු අමාත්‍ය හා මොනරාගල දිස්ත්‍රික් ප්‍රබල දේශපාලනඥයකුගේ කාර්යාලයේ තිබූ පරිගණකයක් හා ප්‍රින්ටරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) ඔවුන්ගේ භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මොනරාගල දොඩම්වත්ත ප්‍රදේශයේ පදිංචි හැටහතර හැවිරිදි පුද්ගලයෙකි.

මොහු හිටපු ප්‍රබල දේශපාලනඥයාගේ කාර්යාලයේ කාර්යාල සහායකයකු වශයෙන් ස්වේච්ඡාවෙන් සේවය කළ අයකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මොහු සන්තකයේ තිබූ ව්‍යාජ රුපියල් 500 මුදල් නොට්ටුවක්, 100 මුදල් නෝට්ටු දෙකක් හා රුපියල් 20 මුදල් නෝට්ටුවක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු මුලින් පොලිසියට පවසා ඇත්තේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තමන්ට රත්නපුර ප්‍රදේශයෙන් ලැබුණු බවයි.

පොලිසිය පවසන්නේ මෙම ව්‍යාජ මුදල් නෝට්ටු උපකරණ යොදාගෙන මුද්‍රණය කර ඇත්තේ කාර්යාලය තුළදීම බව

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements