Featured News

Video Gossip

Advertisement

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වත්මන් ආණ්ඩුවේ ඉහළම ප්‍රබලයෙක් අවස්ථා දෙක තුනකදී මුණගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පවතින ආණ්ඩුව සමග ඇය සමීප සබඳතාවක් පවා ගොඩනගා ගෙන ඇතැයිද සඳහන්ය.

ඇයගේ නායකත්වයෙන් ගොඩනගන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මෙම තත්ත්වය මත දැඩි අර්බුදයකට පත්ව සිටී.


ඔවුන් සඳහන් කරන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නැවත වතාවක් දේශපාලන කරණමකට සූදානම් වන බවයි.

මේ අතර න්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සමීපතම හිතවතෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග වැදීමට සූදානම් ප්‍රබලයෙකු හට සහයෝගය ලබාදීමට එක්වී තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ තමන් මෙසේ සහයෝගය ලබාදෙන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේද අවසරය අවබෝධය අවසරය ඇතිව බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements