Featured News

Video Gossip

Advertisement

Sri Lanka calls for a stop on imported teledramas and films පත්කිරීම ඊයේ (06දා) පෙරවරුවේ උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පත්කළේය.

මෙම අවස්ථාට උසස් අධ්‍යාපන,තාක්ෂණ,නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා ද සහභාගි වී සිටි අතර විද්වත් මණ්ඩලයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් හා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වත් පිරිසක් ඇතුළත්ව සිටී.

එම අවස්ථාවේදී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා අදහස් පළ කරමින් පසුගිය කාලයේ ආනයනය කළ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිසා සමාජය හා සංස්කෘතිය අපගමනයට හා පිරිහීමට ලක් වූ බවත්, එම නිසා ශ්‍රී ලංකාවේ සංස්කෘතික හර පද්ධතිය රැකෙන පරිදි ඒවා මුදා හැරීමට නව සමීක්ෂණ මණ්ඩලය කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ප්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements