Featured News

Video Gossip

Advertisement

නිල වශයෙන් ආරාධනා කර තිබියදීත් හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් දින උත්සවයට ‌නොපැමිණි කාරණය ‌මේ වනවිට ‌හෙළිදරව් වී ඇත.

ඒ අනුව පසුගිය දිනෙක ‌මේ පිළිබදව සිරිසේන මහතාගෙන් හිතවතුන් විමසද්දී ඒ මහතා අපූරු පිළිතුරක් ලබා දීමට පියවර ‌ගෙන ඇත.

එහිදී සිරිසේන මහතා සදහන් ‌කොට ඇත්තේ තමන් පසුගිය දිනෙක මුහුණදුන් සිදුවීමක් ඊට ‌හේතු වී ඇති බවකි.

‘මම පහුගිය දවසක කබීර් හෂීම් මහත්තයගේ දුවගේ මගුල් ‌ගෙදර ගිය ‌වෙලාවෙ සිද්ධ ‌වෙච්ච ‌දෙයක් හින්දා තමයි නිදහස් උත්සවේටත් ‌නොයන්න තීන්දු කළේ. එදා මම එද්දි ජනාධිපතිතුමාගෙයි අගමැතිතුමාගෙයි ‌‌‌සෙකියුරිටි එකෙන් මාව මගදි නැවැත්තුවා. එතන ඉදන් පයින් යන්න මට සිද්ධ වුණා. ඉතින් නිදහස් උත්සවේට ගියත් මට ලැබෙන්නෙ ඔය සැලකිල්ලම නිසයි මම එතෙන්ට ‌නොගියේ…’ යැයි එහිදී සිරිසේන මහතා සදහන් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements