Advertisement

මෝටර් රථවාහන ‌දෙපාර්තමේන්තුවේ ‌‌කොමසාරිස් ජනරාල් ධූරය සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් යවන ලද නම් 4ක් ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා ‌වනවා.

අදාළ අදාළ තනතුර සදහා එවන ලද නම් 4ම ඊට අවශ්‍ය සුදුසුකම් සපුරා ‌නොතිබීම ‌මේ සදහා ‌හේතු වී ඇති බව දැනගන්නට තිබෙනවා.

ඒ අනුව මාසයකට අධික කාලයක් එම තනතුර හිස්ව පවතින බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements