Advertisement

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි හිටපු ඇමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුම පොලිසියට කැඳවා තිබෙනවා.

ඔවුන් වෙත දැනුම්දී තිබෙන්නේ මාතර සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පැමිණ ප‍්‍රකාශ සටහන් කර ගැනීමට සහයෝගය දක්වන්න ලෙසයි.

එමෙන්ම මන්ත‍්‍රීවරයාගේ සමීපතම මාතර පලාත් පාලන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුටද ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා කඳවීමක් කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements