Advertisement

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් තරග වැදීමට හිටපු ඇමති මර්වින් සිල්වා මහතා සූදානම් වනවා.

ඔහු තරග වැදීමට සූදානම් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුයි.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය අතහැර කොළඹ දිස්ත්‍රික්කයට පැමිණීමට තීරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.

සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයට පැමිනීමත් සමගින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවට එක් වීමට තීරණය කර ඇතැයිද වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements