Advertisement

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පිහිටුවන නව ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමැති ධුරයක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හිමිවනු ඇතැයි වාර්තා වනවා.
මෙවර පිහිටුවා ඇති ආණ්ඩුවේද ඇමති ධූරයට මන්ත‍්‍රීවරයා යෝජනා වුවද එය ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙක් වන අතර එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්ද වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements