Featured News

Video Gossip

Advertisement

ජනප්‍රිය බොලිවුඩ් නිළි පරිනීති චොප්රා  තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ටිකක් විශේෂ පින්තූරයක් එකතු කරලා තිබුනා. ඇය හිටියේ ගුවන්තොටුපලක. නිකන්ම නෙමෙයි ෆේස් මාස්ක් එකක් පැළඳගෙන. මේ දිනවල ලෝකය පුරාම කොරෝනා වෛරසය ගැන ලොකු බියකින් ඉන්න මේ වෙලාවේ ෆේස් මාස්ක් එකක් පැළඳීම ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි කියලා දැන් ඔබට හිතෙන්න පුළුවන්.

ඒ පින්තූරය හරහා පරිනීති කතා කරන්න උත්සහ කරලා තිබුනෙත් එකමයි. මේ දිනවල පවතින කොරෝනා වෛරස් අවධානම නිසා ෆේස්ක් මාස්ක් එකක් පැළඳීම අකමැත්තෙන් වුනත් කරන්න වෙලා තියනවා කියලා පරිනීති කියලා තියනවා. “මේක හරිම කනගාටුදායකයි, නමුත් මම හිතන්නේ දැන් තත්වය මේකයි. ඔබ සියලු දෙනාම ආරක්ෂිතව සිටින්න.” ඒ කොරෝනා අවධානම ගැන මතක් කරමින් ඇය තැබූ පණිවිඩයයි. 

ඡායාරූපයේ ඇය සිතා පහසු සරල ඇඳුමකින් හැඩවී සිටිනු දකින්න ලැබෙනවා. 

රන්බීර් කපූර්, කර්තික් ආර්යන්, සනී ලියෝන් වැනි බොලිවුඩ් තරු කිහිපයක්ම පහුගිය දිනවල මේ හේතුව නිසාම ෆේස් මාස්ක් පැළඳීම ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements