නාමල් රාජපක්ෂ මහතාගේ හඬ පටයක් තමන් සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (18) සඳහන් කළා.
එහිදී ඉරාජ් වීරරත්ව මහතාට දුරකතන ඇමතුමක් ගත්විට ඒ සදහා ඇමතුවේ නාමල් රාජපක්ෂ මහාතා බවද පැවසීය.
ඒ පාර්ලිමේන්තුව අමතමින්.
එම හඬ පටය විනාඩි 18ක එකක් බවයි ඔහු සඳහන් කළේ. එය අසන්න උවමනාද යන්න මන්ත්‍රීවරයා සභාවෙන් විමසා සිටියා.