Featured News

Video Gossip

Advertisement

ඉදිරි මහ මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ ලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට ලබා දීම සඳහා සැලසුමක් ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

එහි අරමුණ වන්නේ මහ මැතිවරණයේදී ජාතික ලයිස්තුව නම් කිරීම හා මැතිවරණයෙන් පසුව ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර රනිල් වික්‍රමසිංහ මහතාට උවමනා පරිදි ලබා දීම බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements