Showing posts with label Ravi Karunanayaka. Show all posts
අපේක්ෂකයා කරෑ ජයසූරිය - රවී කියයි : ඕක පට්ටපල් කෙප්පයක් - හරින් : එජාපය රවීගෙ බූදලයක් නෙවෙයි - අජිත්
ඉදිරි ජනාධිපතිවරණය සදහා එජාපය ඇතුලු සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ලෙස කරෑ ජයසූරිය මහතා ගේ නම යෝජනාවූ බව රවී කරුණායක මහතා පවසයි.
රවී පිස්සු වැටිල ඉන්නෙ - හරින්
රවී කරුණායක මහතා සිදු කරනු ලබන මේ ප්‍රකාශය පිළිබදව අප අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ එජාපය ඇතුලු සන්දාන ගතවීමට නියමිත පක්ෂ කිසිදු එවැනි තීරණයකට එළබ නොමැති බවයි.
පට්ටපල් බොරු ඇද බාමින් තමන්ට ඇති චෝදනා යටපත් කර ගැනීමට සදහා මහජනතාව නොමග යැවීමට රවී කරුනානයක මහතා පිස්සෙකු ලෙස මෙලෙස හැසිරෙන බවත් එයට පිළියම වන්නේ සිය වෛද්‍යවරයා නියම කර ඇති පෙත්ත නිසි වෙලාවට ලබා ගෙන තව දින තුන හතරක් ඉවසාගෙන සිටීම බව ඔහු පවසයි.
විශ්වාස භංගවලට පමණක් පක්ෂයේ සියලු මන්ත්‍රීවරු අවශ්‍යවනවා මෙන්ම මෙවැනි තීරණ තීන්දු ගත යුත්තේද ඒ ලෙසට බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.
විශ්වාස භංගවලට පමණක් පක්ෂයේ සියලු මන්ත්‍රීවරු අවශ්‍යවනවා මෙන්ම මෙවැනි තීරණ තීන්දු ගත යුත්තේද ඒ ලෙසට බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.
එජාපය රවීගෙ බූදලයක් නෙවෙයි - අජිත්
ඒ පිලිබදව අප අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගෙන් අප කල විමසීමකදී ඔහු සදහන් කලේ රවී කරුනානයක මහතාට අවශ්‍ය ලෙස තීරන තීන්දු ගැනීමට එජාපය ඔහුගේ බූදලයක් නොවන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති පේක්ෂකයා කාණු, බෝක්කු ගැන කතා කරන ප්‍රාදේශීය මට්ටමේ අයෙකු නොවන බවත් එජාප අපේක්ෂකයා ලෙස විවිධ පුද්ගලයන්ගේ නම් කියවුනද තවත් ජනාධිපති අපෙක්ෂකා නමකර නැති බවත් එජාප උප නායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මිහින්තලයේ මහානායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මිහින්තලා පුදබිම ආශ්‍රිතව සිදුකිරිමට නියමිත නවීකරන ක්‍රියාවලියේ මූලික වටයේ සාකච්ඡාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
“අපිට අවශ්‍ය වන්නේ පරිනතභාවයෙන් යුත් පුද්ගලයෙක් ජනාධිපති ධූරය සදහා පත් කිරීමටයි. විශේෂයෙන්ම මෙම ධූරය වෙනුවෙන් අධ්‍යාපන සුදුසුකම් නම් අත්‍යාවශයයි.” යැයිද රවී කරුණානායක මහතා එහිදී සඳහන් කර තිබේ.
“ප්‍රාදේශීය මට්ටමෙන් කාණූ, බෝක්කු ගැන කතා කරන්න පමණක් නොවෙයි, රටේ ආර්ථිකය, ජාතික සංවර්ධනය, ව්‍යාපාර සංවර්ධනය, විරැකියාවට පිළීයම් සෙවීම ජාතික ආගමික, සහජීවනය, අපනයන රටාව ආදිය පිළීබදව සිතන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන්, මේ රට ජාත්‍යන්තරයට ගෙනයන්න පුළුවන් ජාතික මට්ටමේ පුද්ගලයෙක් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි” යනුවෙන්ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ වන විට රටපුරා ක්‍රියාත්මක විදුලිය කප්පාදුව ලබන 10 වැනිදායින් පසුව නවතා දමන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රවි කරුණානායක මහතා පැවැසීය.
ඒ සඳහා අවශ්‍ය සියලු ක්‍රි්යාමාර්ග මේ වන විට ගෙන තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
වත්මන් විදුලිය කප්පාදුව පිළිබඳව ඊයේ (07 වැනිදා) ඇමැතිවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම ‘දිවයින’ ට මේ බව පැවසූ අතර කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කඩිනමින් සියලු මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කරන බව ද අවධාරණය කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් පිරීම සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ජන්ම දිනය නිමිති කරගනිමින්, කතරගම, කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ආමිස සහ ප්‍රතිපත්ති පූජා රාශියක් පැවැත්විනි.
වංචනික ලෙස හා නිශ්චිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව සිදුකෙරුණු ටෙන්ඩර් ගනුදෙනුවක් හේතුවෙන් රටට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඊයේ (17) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේ විදුලිබල අමාත්‍යාංශය යටතේ මේ අලාභය සිදු වී ඇති බවයි.
කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් සඳහා ටෙන්ඩර් ලබාදීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව වහාම අත්හිටුවන ලෙසට ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
ysgmq uqo,a wud;H rù lreKdkdhl uy;d
wo ckdêm;s fldñiu yuqjg@
wo ckdêm;s fldñiu yuqjg@
ysgmq uqo,a wud;H rù lreKdkdhl uy;dg wo ^26& ne÷ïlr .kqfokq úu¾Ykh lrk ckdêm;s fldñiu yuqfõ fmkS isákakehs is;dis ksl=;a lr ;sfí'
fï w;r ckdêm;s fldñifï ld,h ;j;a udi ;=klska §¾> lr we;s w;r wo Èkfha fldñiu yuqfõ fmkS isák f,i wud;H rù lreKdkdhl uy;dg miq.sh fikiqrdod is;dis ksl=;a flßKs'
kuq;a fjk;a ld¾hhla fya;=fjka wo fldñiu yuqfõ fmkS isàug fkdyels nj wud;Hjrhd fldñiug oekqï§ we;af;a kS;s{jrfhl= ud¾.fhks'
idudkH ÿrl;k weu;=ïj,ska neyerù wka;¾cd,h yryd weu;Sug ck;dj fhduqùu wka;¾cd, nÿ jeälsÍug fya;=jQ nj uqo,a wud;H rù lreKdkdhl mjihs'
wo ^24& mej;s udOH yuqjl§ Tyq tnj i|yka lf,a" äðg,a ;dlaIKh Tiafia bÈß .ukla hd hq;= njg w.%dud;Hjrhd úiska mjioa§ wka;¾cd, fiajd .dia;= by<oeóu isÿjkafka ukaoehs udOHfõÈfhl= l, úuiSul§h'
uqo,a weu;sg tfrys úYajdiNx.h
jeä Pkao 94ka mrÈhs
mlaIj Pkao 51hs úmlaIj 145hs
uyskao we;=¿ 28la Pkafog;a kE
uqo,a wud;H rú lreKdkdhl uy;dg tfrysj taldnoaO úmlaIh úiska f.k wd úYajdiNx. fhdackdj md¾,sfïka;=fõ§ mrdchg m;aúh'
fhdackdjg mlaIj Pkao 51la úmlaIj Pkao 145lao ,enq‚' uka;%Sjre 28la md¾,sfïka;=jg meñK fkdisáhy'ta wkqj uqo,a wud;Hjrhdg tfrysj taldnoaO úmlaIh úiska f.k wd úYajdiNx. fhdackdj jeä Pkao 94lska mrdchg m;aúh'
rùf.a w,a,i kQf,ka je<fla
ckm;sg udÜgq ckm;s úiska ;s; ;nhs
ckm;sg udÜgq ckm;s úiska ;s; ;nhs
rcfha NdKavd.drfhka tlu mqoa.,hl=g jkaÈhla jYfhka remsh,a ñ,shk 300la f.ùug uqo,a weue;s rú lreKdkdhl leìkÜ wkque;sh i|yd bÈßm;a l< leìkÜ m;%sldj miq.sh nodod ckdêm;s ffu;%smd, isßfiak úiska kj;ajk ,§'
ta leìkÜ m;%sldj bÈßm;a lrk ,oafoa jD;a;Suh WmfoaYlhl= jk ksyd,a Y%S wurfialrg fydfg,a äjf,dm¾ia ,xld iud.u fjkqfjka remsh,a ñ,shk 300la f.jkq ,eîugh' ta fld<U zzys,agka fydag,fha kvqjZZ iïnkaO .kqfokqjls'
kj wdKavqfõ ux., whjefhys
2016 whjeh fhdackd
.Eia"msßmamq" f,dl= ",QKq" yd,a ueiaika" lv, ñ, my,g
2016 whjeh fhdackd
mqoa.,sl wxYhg fikiqrdod ksjdvqjla
lsßmsá ñ, remsh,a 30 lska niS
lsßmsá ñ, remsh,a 30 lska niS
2016 j¾Ih i|yd kj wdKavqfõ ux., whjeh fofjksjr lshùu uqo,a wud;H rù lreKdkdhl úiska óg iaj,am fudfyd;lg fmr md¾,sfïka;=fõ§ wdrïN lf<ah'
whjeh mk;a flgqïm; miq.sh ui 23 jkod md¾,sfïka;=jg bÈßm;a flreKq w;r ta wkqj ,nk j¾Ih i|yd jk mqkrdj¾:k yd m%d.aOk úhoï o we;=¿j rcfha weia;fïka;=.; iuia; úhou remsh,a ì,shk 1941' 4 ls'
whjeh fhdackd my;ska n,kak'
fldrkak fohla kE''
NdKavd.drh ysia''
rù lreKdkdhl lshhs''
NdKavd.drh ysia''
rù lreKdkdhl lshhs''
Y%S ,xld wd¾:slh fï jkúg oreKq ;;ajhlg m;aj we;s nj;a NdKavd.drfha uqo,a fkdue;s úfuka NdKavd.dr neÿïlr ;jÿrg;a ksoyia fldg we;s nj;a ioykafõ'
uqo,a wud;H rú lreKdkdhl úfoia udOH fj; woyia olajñka ioyka fldg we;af;a NdKavd.dr neÿïlr remsh,a g%s,shk 1'25 ^we'fvd'9'01& l iSudjla mKjd we;s njhs'
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________


















