Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට සමන් රත්නප්‍රිය සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක කරෑ ජයසූරිය ඉදිරියේ 05 වනදා දිවුරැම් ලැබුවා.

පාර්ලිමේන්තුව මේ මාර්තු මස විසුරවන්නේ නම් මසකට පමණ කාලයකදී වුවද පාර්ලිමේනතු මන්ත්‍රීවරයෙකුට හිමිවන ඩොලර් 65,000 ක වාහන බලපත්‍රය හිමිවන අතර එය විකිණීම මගින් රැපියල් කූටියකට අධික මුදලක් හිමි කරගැනීමට ඔහුට හැකිවනවා. ම‌ෙ ගැන අදහස් දක්වමින් එම මහතා කියා සිටියේ තවමත් ඒ් පිළිබද තීරණයක් ගෙන න‌ොමැති බවයි.

වෘත්තිය සමිති නායකයෙකු වන සමන් රත්නප්‍රිය හෙද ඩිප්ලෝමාධාරියෙකු ද වන අතර බලපිටිය රේවත මාධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ද වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements