Advertisement

රජය සතු තේ වතුවල තේ දළු වලින් එක කිලෝවක් සඳහා රුපියල් විස්සක කොමිස් මුදලක් හිටපු ඇමති දියණියක් විසින් ලබා ගෙන ඇති බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

රජය සතු වතු වලින් මසකට අමු තේ දළු කිලෝ ලක්ෂ තුනක් නිෂ්පාදනය කරන බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව හිටපු ඇමැති දියණියක මාසිකව හැට ලක්ෂයක මුදලක් කොමිස් ලෙස ලබාගෙන ඇතැයිද ඔහු කියා සිටියා.

ඔහු මේ බව කියා සිටි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනුයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements