Advertisement

තමන් පාර්ලිමේන්තුවට ලබා දුන්නේ හිටපු ජනාධිපතිවරුන් ‌දෙදෙනකු ඇතුළු තවත් කිහිපදෙනකු සමග තමන් කළ දුරකථන සංවාද ඇතුළත් හඬපට බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කර තිබෙනවා.

ඉකුත් වතාවේ පාර්ලිමේන්තුව අමතමින් රාමනායක මහතා ප්‍රකාශ කර සිටියේ තමන් සතුව දැනට එළියට පැමිණ ඇති හඩපටවලට වඩා ආන්දෝලනාත්මක හඩපට පවතින බවත්, තමන් ඉදිරියේදී ඒවා පාර්ලිමේන්තුවට ලබා දීමට කටයුතු කරන බවත්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements