Advertisement

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බාර ගන්නා ‌ලෙස පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (16) දිනයේදී ආසන සංවිධායකවරුන්ගෙන් විශාල ඉල්ලලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

ඊයේ සවස පක්ෂ මූලස්ථානයට පැමිණ සිටි ආසන සංවිධායකවරුන්ගෙන් ‌මෙම ඉල්ලුම ඉදිරිපත් ‌වුණු අතර ජයසේකර මහතා ඔවුන්ට ප්‍රකාශ කර සිටියේ විශේෂ රැස්වීමේදී විශේෂ තීන්දු තීරණ කිහිපයක්ම ගැනීමට නියමිත බවයි.

කෙසේවෙතත් ද දයාසිරි ජයසේකර මහතා ඇතුළු ආසන සංවිධායකවරුන් පක්ෂ මූලස්ථානයට පැමිණෙන විට එය ඉබි යතුරු දමා වසා තිබී ඇති අතර පසුව ජයසේකර මහතා ඇතුළු පිරිස ඉබි යතුරු ඉවත් කර පක්ෂ මූලස්ථානයට ඇතුලු වී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements