Advertisement

යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පැවැති අමාත්‍යාංශ හා අගමැති කාර්යාල භාවිත කළ ගුවන් හමුදාවේ යානා සඳහා රුපියල් දහඅටලක්ෂ පනස්පන්දහස් නවසිය හතළිස් හතරක් (1,855,944) ගෙවීමට ඇති බව වාර්තා වනවා.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචිකිරීමේ හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය භාවිත කළ ගුවන් යානා සඳහා රුපියල් දහතුන් ලක්ෂ දාහතරදහස් එකසිය හැටහයක (1,314,166) මුදලක් ගෙවීමට තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය භාවිත කළ ගුවන් යානා සඳහා පන්ලක්ෂ හතළිස් එක්දහස් හත්සිය හැත්තෑඅටක මුදලක් ගෙවීමට ඇති බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements