Featured News

Video Gossip

Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් පවා ගෙන ඒමට කරුණු ගොනු විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි. 
ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කලහොත් ජනාධිපතිවරයා දෝෂාභියෝගයට පවා ලක් වනු ඇති බවද ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණය හා පැවති පාර්ලිමේන්තුව යලි කැදවීම ගැන මාධ්‍ය හමුව අමතමින් හිටපු මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements