Featured News

Video Gossip

Advertisement

වහාම ක‍්‍රියාත්මක වන පරිදි අම්පාර දිස්ත‍්‍රික්කයේ උහන හා දමන පොලිස් බල ප‍්‍රදේශ දෙක සදහා වහාම ක්‍රියාත්මක වන ලෙස ඇඳිරි නීතිය පනවා තිබේ.
වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබළුන් දෙදෙනෙකු නිවාඩු ලබා එම ප‍්‍රදේශයට පැමිණ ඇති බවත් ඔවුන් වෙන්කරගෙන ඔවුන්ගේ ගමන් බිමන් හා ඇසුරු කල පුද්ගලයන් හඳුනාගෙන නිරෝධායන කටයුත්තට යොදවන තෙක් මෙසේ ඇදිරි නීතිය පනවා ඇත.

හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සදහන් කලේය.

****

පසුව එම ප‍්‍රදේශයන්ට ඇදිරි නීතිය ඉවත් කල බවත් එම ප‍්‍රදේශයන්ට අතුළු වීම හෝ ඉන් පිටවීම පමණක් අත්හිටවූ බවත් හමුදාපතිවරයා සදහන් කලේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements