Advertisement

නාවික හමුදා සෙබළුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයන් සොයා සිදුකරන ලද වැටලීම්වලදී බවට සැක යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
ඔවුන්ගේ සම්බන්ධතා ජාලය සම්බන්ධයෙන් මේ වන විට හඳුනාගනිමින් ඇති බවද ඔහු සඳහන් කළේය.

කොළඹ බණ්ඩාරනායක ප්‍රදේශයේ ආසාදිතයන්ගේ සම්බන්ධතා ජාලය හඳුනා ගෙන ඇතැයිද ඔහු කියා පැවසීය.

මේ වන විට මෙරට කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල දමා ඇති බවත් එනිසා තවදුරටත් ආසාදිතයන් හඳුනා ගැනීමේ කටයුතු වේගවත් කර ඇති බවත් ඔහු කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements