Advertisement

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ ඇයි කියන අසභ්‍ය වීඩියෝව ගැන තමන්ගෙන් ද පොලිසිය විසින් ප්‍රශ්න කළ බව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි.

තමන්ට අදාළ වීඩියෝ ලැබුණු ආකාරය තමන් පොලීසිය වෙත හෙළිකර බවද ඔහු පැවසීය.

තමන්ට මෙම වීඩියෝව ලැබුණේ හිටපු ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තවදුරටත් පොලීසියට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බව ද කියා සිටී.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කරයි.



/div>

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements