Advertisement

මෙරට මුල්පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු පන්නල – හොරවඩුන්න ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 700ක් සමඟ අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසනවා.
මෙම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා කලක පටන් හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූවකු බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු සමඟ කුඩපොත්ත ප්‍රදේශයේ පදිංචි තවත් 24 හැවිරිදි පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර 24 හැවිරිදි ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 810ක් පොලිසිය බාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements