Featured News

Video Gossip

Advertisement

ජාතික ත්‍රී රෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය වීම සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් සිටි මහින්ද කහඳගම මහතා සිය සතුට පළ කරයි.

තම ෆේස්බුක් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ සුනිල් ජයවර්ධන මහතාට සිදුව ඇත්තේ කර්මය පළ දීමක් බවයි.

2015 වසරේදී තමන්ව අසාධාරණ චෝදනා එල්ල කරමින් සිරගත කරවීමට සුනිල් ජයවර්ධන මහතා මුල් වූ බවද ඔහු සදහන් කර ඇත.

කෙසේ වෙතත් සමාජ ජාල පරිශීලකයන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

කල්බදු ක‍්‍රමයට වාමක ලබාදෙන ආයතනයක පිරිසක් විසින් සිදු කල පහර දීමකින් සුනිල් ජයවර්ධණ මහතා කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මිය ගියේය.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements