Advertisement

ආසන 6ක්  පොහොට්ටුවට යන ලකුණු

මාතර මෙවර මැතිවරණයේ තියුණු තරඟයක් ඇතිව තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයින් අතරය. ආසන 7ක් සහිත දිස්ත්‍රික්කයේ ආසන 6ක් දිනා ගන්නට ඔවුන් සමත් වන බවට සමීක්ෂණ වාර්තා මත පල කරන අතර එම ආසන 6 බෙදී යන අකාරය ගැනද දැනටමත් තීන්දු වී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

කෙසේ වෙතත් මනාප සටන ඉහලින්ම දිනන පිරිස අතර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිටින බවත් ඔහු දිස්ත්‍රික්කය පුරාම ජනතාවගේ ප්‍රසාදයට ලක්ව ඇත්තේ වැඩක් කල නායකයකු ලෙසයි. ඉදිරියටත් දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් වැඩක් කළහැකි නායකයකු ලෙස ඔහුට ඉහලම ස්ථානයක් පක්ෂ විපක්ෂ බේධයකින් තොරව ලැබෙමින් පවතී.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements