Advertisement

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේ සිටින සියලු දෙනා බූරුවන් හා අශ්වයන් යයි සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපේක්ෂිකාවක් තමන්ගේ අදහස විමසා එවා තිබූ බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එම ප්‍රකාශය හොඳදැයි තමන්ගෙන් ඇය විමසා තිබූ බවත් සඳහන් ඔහු පැවසූ ඔහු අපේක්ෂකයන් අතර අශ්වයන් සහ බූරුවක් නැති වුණද නාමයෝජනා මන්ඩලයේ බූරුවෙක් සිටීම නිසා ඔබට නාමයෝජනා දෙන්න ඇතැයි තමන් ඇයට සඳහන් කළ බව ඔහු කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටී ගාල්ලේ දී පැවති ජනහමුවක් අමතමිනි.

මෙම ප්‍රකාශය ප්‍රසිද්ධ වේදිකාවේ සිදුකරන ලද්දේ බදුල්ල දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම විසිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements