Advertisement

කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙකු වඳීන වීඩියෝවක් තමන් අතට පත්ව ඇතැයි ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

ඔහු ප‍්‍රකාශ කළේ ප‍්‍රබල ඝනයේ ජාවාරම්කරුවන් සිරගත කිරීමෙන් පමණක් අපරාධවලට විසදුම් නොලැබෙන බවයි.

බන්ධනාගාරය තුළ සිට අපරාධ මෙහෙය වන ආකාරය පිළිබද තොරතුරු තවදුරටත් වාර්තා වෙමින් ඇතැයි ආරක්‍ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කළා.

මේ අතර පසුගිය මාස 2 ක කාලය තුළ විවිධ දුෂණ කි‍්‍රයාවලට සම්බන්ධ නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටත් 19 දෙනෙකුට ස්ථාන මාරු ලබාදීමටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements