Advertisement

ලබාදුන් ඇමතිකම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වී පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති ධුරය සඳහා තරග වදින ලෙස තමන්ට සමහරු යෝජනා කළ බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පවසයි.

තමන්ට ලබාදුන් අමාත්‍යාංශය අලුත් විෂයක් වූ ද පොලොව ඇද තැන්වලත් නටන්න විදුර වික්‍රමනායක සූදානම් යයිද ඔහු සඳහන් කරයි.

තමන් මෙතෙන් දිනක් ඇමති ධුරයේ වැඩ බාර නොගත්තේ තමන්ගේ කැබිනට් ඇමතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා ඇමති ධුරයේ වැඩ බාර නොගත් නිසා යැයි ද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හොරණ ආසන බලමණ්ඩලය කැඳවා ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements