Advertisement

සිංහරාජය හරහා මාර්ගයක් ඉදිකරනුයේ තමන්ට අයත් හෝටලයකට යාමට බවට එල්ල වී ඇති චෝදනාව යෝෂිත රාජපක්ෂ මහතා විසින් දැඩිව ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

යෝෂිත රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ මෙය නැවත වතාවක් රාජපක්ෂ පවුලේ ප්‍රතිරූපය විනාශ කිරීමට කිසියම් කණ්ඩායමක් විසින් ගෙන යන මඩ ව්‍යාපාරයක් බවකි.

එමෙන්ම මෙම අසත්‍ය චෝදනාව එල්ල කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද යෝෂිත රාජපක්ෂ මහතා සදහන් කොට තිබෙනවා.

පසුගිය දිනෙක පරිසරවේදී සජීව චාමිකර මහතා ප්‍රකාශ කර සිටියේ සිංහරජය හරහා මෙම පාර කැපෙන්නේ යෝෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයකට යාම සදහා බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements