Advertisement

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වය ඉතා දුර්වල බවත් දුර්වල අයෙක් නායකත්වයේ තබාගෙන ආණ්ඩු පෙරලන්න නොව හිතන්නවත් බැරි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හරීන් ප‍්‍රනාන්දු මහතා පවසා තිබේ.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සමගි ජන බලවේගයේ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ඔහු මේ බව සදහන් කර ඇත.
විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පත් කර ගැනීමේදී ඇති වූ මතබේදාත්මක තත්වයේදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ හැසිරීම විවේචනය කරමින් ඔහු ඉදිරිපිටදීම මේ බව සදහන් කර ඇත.

සජිත් පේ‍්‍රමදාස මහතා කැමැත්තෙන් සිට ඇත්තේ ගයන්ත කරුණාතිලක මහතා විපක්‍ෂයේ සංවිධායක කිරීමට වුවද පිරිසක් පෙන්වා දී ඇත්තේ චම්පික රණවක මහතට එම දුරය ලබා දිය යුතු බවයි.

අවසානයේ එම තනතුර ඉල්ලා දැඩි බලපැම් කල ලක්‍ෂමන් කිරිඇල්ල මහතාට එම තනතුර හිමිව තිබේ.

lankacnews

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements