Advertisement

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ලබන සිකුරාදා (23දා) සවස මාතර දී ජනරැලියක් පවත්වන අතරතුර එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එදින රාති‍්‍රයේ එජාපයේ සියලූම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් සඳහා ආරාධනා කර ඇත. 

අරලියගහ මන්දිරයේදී මෙම විශේෂ භෝජන සංග‍්‍රහය පැවැත්වෙන අතර ඊට සහභාගී වන ලෙස අගමැතිවරයා විසින් සියලූම මන්තී‍්‍රවරුන්ට මේ වන විට ආරාධනා කර තිබේ.

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා පවත්වන ජනහමු මාලාවේ දෙවැන්න මාතරදී එදිනම සවස 3.00 ට පැවැත්වෙන අතර එහි පළමුවැන්න පසුගියදා බදුල්ලේදී පැවැත්විණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements