SF ලොක්කාට වෙඩි තියන්න ආපු යතුරු පැදිය සොයා ගිය පොලිසියට හමුවූ තරුණයා හෙළි කළ කතාව
gossipmain
,
News
,
SF Lokka
මහියංගණය ප්‍රදේශයේ දුප්පත් ගොවි තරුණයකුට අයත් එකක්
කාමරයක දමා සඟවා තිබිලා
එහි හිමිකරුවා විසින් එය ලීසිං ආයතනය රැගෙන යන්නට ඇති බවට සැකකර තිබෙනා බවත් පොලිසිය එහි ගිය පසුව ඔහු අන්දමන්ද වූ බවත් පොලිසිය සඳහන් කළා.
පසුගිය සති කිහිපය පුරාම ඔහු ඥාති හිමිනමක් වැඩවසනා විහාරස්ථානයක සිට ඇති බවත් ඝාතනය සිදුවන අවස්ථාවේදීත් තරුණයා මහියංගණයේ සිට ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී නිශ්චිතවම තහවුරු කරගෙන ඇති බව වාර්තා වනවා.
ගිනස් වාර්තාලාභී ලෝක ශූර කරාතේ ක්‍රීඩකයකු හා සමාජශාලා හිමිකරුවකු වූ වසන්ත සොයිසා මහතා අමානුෂිකව ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වූ දහයියාගම කාර්මික පෙදෙස පවිත්‍රපුර ලිපිනයේ පදිංචිව සිටි ඉරෝන් රණසිංහ නොහොත් එස්.එෆ්. ලොකු නොහොත් දහයියාගම ලොකු මල්ලි නමැත්තා පසුගියදා (05දා) දහවල් 11.55ට පමණ නාඳුනන වෙඩික්කරුවකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වුණා.
එම අවස්ථාව වනවිට මරණකරු පෙම්වතිය බව කියන කාන්තාවක් සමඟ සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිට ඇති අතර ඔහුට දහයියාගම දුම්රිය හරස් මාර්ගය ආසන්නයෙදී වෙඩි ප්‍රහාරය එල්ල වුණා.
කාමරයක දමා සඟවා තිබිලා
එස්.එෆ්. ලොක්කා මරා දැමීමට ඝාතකයන් පැමිණි අංක තහඩු රහිත යතුරුපැදිය මහියංගණය ප්‍රදේශයේ පදිංචි ගොවි තරුණයකුගෙන් කිසියම් පුද්ගලයකු සොරාගත් යතුරුපැදියක් බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය හා නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය තහවුරු කරගෙන තිබෙනවා.
පසුගියදා (08දා) දිනයේ එම යතුරුපැදිය නොච්චියාගම පොලිස් වසමේ තිබ්බොටුවැව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබූ අතර එම යතුරු පැදිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී යතුරුපැදිය මහියංගණය ප්‍රදේශයේ දුප්පත් ගොවි තරුණයකුට අයත් එකක් බව පොලිසිය තහවුරු කරගෙන තිබුණා.
පසුගිය මාස කිහිපය තිස්සේම ඔහුට යතුරුපැදියේ ලීසිං වාරික ගෙවා දැමීමට නොහැකිවීම නිසා ඔහු නිවෙසේ කාමරයක දමා සඟවා තිබියදී ඝාතනයට සම්බන්ධ වූ බව කියන කිසියම් පිරිසක් එහි දොරගුළු කඩා දමා යතුරුපැදිය සොරාගෙන ගොස් තිබෙනවා.පසුගියදා (08දා) දිනයේ එම යතුරුපැදිය නොච්චියාගම පොලිස් වසමේ තිබ්බොටුවැව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබූ අතර එම යතුරු පැදිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී යතුරුපැදිය මහියංගණය ප්‍රදේශයේ දුප්පත් ගොවි තරුණයකුට අයත් එකක් බව පොලිසිය තහවුරු කරගෙන තිබුණා.