Advertisement

ඇමරිකාව විසින් හනම් කරන ලද චීන සමාගම් දෙකකට ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉදිකිරීමට කොන්ත්‍රාත්තු ලබා දීමේ සූදානමක් ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

මෙමගින් ශ්‍රී ලංකාවට බරපතළ ලෙස ආර්තික ප්‍රතිවිපාක අත්වනු ඇතැයි ද එම සංවිධානය අනතුරු අගවයි.

සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements