Featured News

Video Gossip

Advertisement

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු 

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්ය සහ 2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති නව්ෆර් මවුලවි නමැත්තා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට අනුයුක්ත පොලිසි ඒකකය හමුවට කැඳවාගෙන එනු ලැබී ය. 

ඒ, ඔහුගෙන් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොමිෂන් සභාවෙන් ලද උපදෙස්වලට අනුව ය.

ඊයේ උදෑසන 9.30 ට පමණ පොලිස් ඒකකය හමුවට පැමිණවූ නව්ෆර් මව්ලවිගෙන් පැය 6 කට ආසන්න කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවේ ය.

පසුගිය ජූලි 28 වනදා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකව සිටි නිලන්ත ජයවර්ධන මහතා පාස්කු කොමිසම හමුවේ අනාවරණය කළේ, ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නිර්මාතෘ 'නව්ෆර් මවුලවි' බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements