Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා එම පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ පිහිටුවා පිහිටා තිබූ ඔහුගේ කාර්යාලයේ ලිපි ගොනු ඉවත් කරගෙන තිබේ.

ඊයේ පස්වරුවේ තම හිතවතුන් පිරිසක් සමග පැමිණි හිටපු මන්ත්‍රීවරයා මෙසේ තම ලිපිගොනු ඉවත් ගොස් ඇත.

රුවන් විජේවර්ධන මහතා පක්ෂයේ නව නියෝජ්‍ය නායක ධුරයට පත්වී දිනක් ගත වීමට ප්‍රථම දිසානායක මහතා සිය කාර්යාලය ලිපිගොනු ඉවත් කර ගැනීම විශේෂත්වයක් දරයි.

දිසානායක මහතාද එජාප පක්ෂ නායකත්වය බලාපොරොත්තුවෙන් සිටි අතර ඔහු ඒ බව අවස්ථා ගණනාවක ප්‍රසිද්ධියේ කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements