Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

මම කලාව අත්හැරලා දේශපාලනය කරන්න ඇවිත් අවුරුදු 10කට වැඩියි. මම ගාල්ලේ ජනතාව වෙනුවෙන් කෑගැහුවේ. ඒ නිසා මට ඡුන්දය දුන් ගාල්ල ජනතාවට සාධාරණය ඉටු කරන්න අවශ්‍යයි. ඒ හින්දා මම ඉදිරි දින කීපයේ දී ජනාධිපතිතුමා හමුවෙලා මේ ගැන සාකච්ඡුා කරනවා’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මෙම දේශපාලනය තුළ තිබෙන්නේ වෙනම ‘ගේම් එකක්’ යැයි ද ඇය සඳහන් කළාය.

මෙහිදී තවදුරටත් කතා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය මෙසේද කියා සිටියාය.
‘‘මම ගතවූ අවුරුදු දහයක කාලයේ දී පූර්ණ දේශපාලනය කළා. මුදල් වියදම් කරගෙන කලාවට දෙන්න තිබුණු දායකත්වය දේශපාලනය වෙනුවෙන් ලබා දුන්නා. මම දේශපාලනයට ආවේ සමාජ සේවාවන් ඉටුකරමින් සිටින අතරේයි. නමුත් බොහෝ දෙනාට අගයක් නැහැ. නමුත් මම සැලෙන්නේ නැහැ. මම කැපවුණේ ජනතාව වෙනුවෙන්. එහෙම නැතුව මම ආවේ හොරකම් කරන්න නෙවෙයි. මගේ පවුල් පෝෂණය කරන්න නොවෙයි. මම ආවේ අවංකවම ජනතාවට සේවය කරන්නයි.

කොහොම වුණත් මම ඉන්නේ දැඩි මානසික පීඩනයකින්. මොකද මාව පත්කරපු ජනතාවගේ ඉල්ලීම් ඉටු කරන්න තාම බැරිවෙලා තිබෙනවා. කොහොම වුණත් මම ඉදිරි දින කීපයේදී ජනාධිපතිතුමා මුණගැසිලා සාකච්ඡුා කරන්න බලාපොරොත්තු වෙනවා.”

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook