Advertisement

අමාත්‍ය නාමල් රාජපක්ෂගේ විවාහ ජීවිතයට අදට වසරක් ගතවනවා.

ඒ නිමිත්තෙන් ඔහු ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ඇතැම් අසීරු දිනයන්හිදී එම අසීරු බව ඇගේ ආදරණීය බව තුළ මග හැරුණ බවයි.

එම සටහන පහතින් දැක්වෙනවා.

“ගෙවී ගිය අප දෙදෙනාගේ ජිවිතයේ සුන්දරම වසරේදි, ඇතැම් අසීරු දිනයන්හිදී එම අසීරු බව ඔබේ ආදරණීය බව තුළ මග හැරුණා.විවාහ සංවත්සරය යෙදී ඇති අද,ආදරණීය බිරිද ලිමිනි,ඔබට තෙරුවන් සරණ හා සියලු දෙවි රැකවරණය ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා.අපේ ආදරයට ඉදිරි ජිවිතය ද සුන්දරව ගත කිරීමට වඩා පහසු වේවි.

මේ අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ අද දිනයේදී පිය පදවියට පත්වු බවටද වාර්තාවනවා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements