Advertisement

අයවැයට පෙර ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දීම සඳහා ඉදිරිපත් වන විපක්ෂ දේශපාලන නියෝජිතයන්ට ද ඇමැති ධුර ලබාදීම එම කැබිනට් සංශෝධනය මගින් සිදු කිරීමට නියමිතය. කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව 30 කට සීමා වීමේ වගන්තිය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු අහෝසි වනු ඇත.

ඒ අනුව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කැබිනට් ඇමැති ධුර රාජ්‍ය ඇමැති ධුර සහ නියෝජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කිරීමට හැකි වනු ඇත.

කුෂාන් සුබසිංහ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements